මුල්‍ය අංශය

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සමස්ත මූල්‍ය පාලනය සහ කළමනාකරණය සඳහා මුල්‍ය අංශය වගකීම දරයි. මූල්‍ය අංශයේ අනෙකුත් ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ මණ්ඩලය සඳහා මූල්‍ය ප්‍රතිපත්ති සැකසීම, වාර්ෂික අයවැය සකස් කිරීම, වාර්ෂික මුල්‍ය ප්‍රකාශන, මාසික ගිණුම් හා වාර වාර්තා, බඩු තොග නඩත්තු කිරීම සහ වාර්ෂික සත්‍යාපනය සහ වාර්ෂික ගිණුම් විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමයි.

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.