ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් සහ සම්බන්ධතා තොරතුරු පහත දැක්වේ.
ආර්.කේ. ඔබේසේකර මහතා
සභාපති, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, 574, ගාලු පාර, කොළඹ 03.
ඩී. එච්. එස්. පුල්ලපෙරුම මහත්මිය
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්
ඩබ්ලිව්. එම්. ඩී. ටී. වික්‍රමසිංහ මහත්මිය
අතිරේක ලේකම් - තේ සංවර්ධන සහ වැවිලි ප්‍රතිපත්ති - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
වී ජේ සී එන් උඩුගම්පොල මහතා
සභාපති - කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
ලයනල් හේරත් මහතා
සභාපති - ශ්‍රී ලංකා තේ කර් මාන්තශාලා හිමියන්ගේ සංගමය
එස් එස් පොහොලියද්ද මහතා
සභාපති - ලංකා වැවිලිකරුවන්ගේ සංගමය
හිශාන්ත ජෙරාඩ් රොඩ්නි ද මෙල් මහතා
සභාපති - කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය, ජෝන් කීල්ස් පීඑල්සී, 186, වොක්ෂෝල් වීදිය, කොළඹ 2.
සංජය හේරත් මහතා
සභාපති - කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය
හුසේෆා අක්බරාලි මහතා
සභාපති - තේ අපනයනකරුවන්ගේ සංගමය
ජගත් සෙනරත් පතිරණ මහතා
සභාපති - ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන සංගමයේ සම්මේලනය
මහාචාර් ය ඒ. එම්. ටී. අමරකෝන්
කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුව.
එස් එස් සමරසිංහ මහතා
කළුබෝවිටියාන තේ කර් මාන්ත ශාලාවේ සභාපති
ඉනෝකා ද අල්විස් මහත්මිය
අධ්යක්ෂ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය



